ලස්සන වෙන්න රහස්

ඔබට ලස්සන වෙන්න පහසුවෙන්ම සාදා ගත හැකි Body Pack එකක් මෙන්න.

අද අප ඔබ වෙත ගෙන එන්නේ ගෙදරදීම whitning body pack එකක් සකසා ගන්නා ආකාරය පිළිබදවයි.

ඔයාලාට ලස්සන වෙන්න සරලවම මුලුතැන් ගෙයින් සොයාගත හැකි දේවල්වලින් සම සුදු කරන්න පැහැපත් කරන්න පුලුවන් බොඩි පැක් අද අප ඔබ වෙත ගෙන එන්නට සිතුවා.

මෙයින් ඔබට ලැබෙන ප්‍රතිඵල

*මෙම බොඩි පැක් මගින් ඔබේ සම අවපැහැයට පත්වුණ ස්ථාන මනා ලෙස පිරිසිදු කරයි.
*මැරැණ හම ඉවත් කරයි.
*ස්ක්‍රබ් එකක් වශයෙන් ද ක්‍රියා කරයි..
*කලු හමට සුදු පැහැයක් ලබා දේ.
*අදුරු වූ සම ඉවත් කරයි නිකලැල් සමක් ලබා දේ. දිනෙන් දින හම ලස්සන කරනනත් මේ පැක් එකට විශේෂ හැකියාවක් තියෙනවා.
මෙය සතියේ කැමති දවසක් භාවිතා කල හැකි එමගින් ඉතා ඉක්මන් පත්‍රිපල ලබා ගැනිමට පුලවන්.

ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය.
*කොපි හැදි 3
*දෙහි බෑයක යුෂ
*කඩල පිටි හැදි 1
*සීනි හැදි 2( කුඩා ඇට සීනි )
Fresh milk ටිකක් දමා හොදින් පෙස්ටි එකක් ආකාරයට මික්ස් කර ගන්න.
තෙල් සමක් ඇති අය රොස්වතුර පමණක් භාවිතා කරන්න.

ඉන්පසු ඇග පුරා ආලේප කරන්න විනාඩි 20ක් 30ක් ගියපසු වතුර ගාමින් හොදින් ස්ක්‍රබ් කරන්න. ඉන්පසු හොදා ගන්න. මුහුණටත් භාවිතා කල හැකිය. මෙය භාවිතයෙන් ඉතා හොද ප්‍රතිඵල ලබාගත හැක.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago