ලස්සන වෙන්න රහස්

කුරුලෑ කරදරයට කදිම විසදුම මෙන්න.

කුරුලෑ වලට විසදුමක්, කෝමාරිකා වලින් අයිස් කියුබ් සාදාගෙන ඔබට කුරුලෑ වලින් නිදහස් විය හැකියි.

කෝමාරිකා අයිස් කියුබ් වල ගුණ
*කුරුලෑ / බිබිලි අවම කිරිම
*Bleaching ආසාදන සුවපත්
කිරිම
*මුහුණ නැවුම්ව තැබිම
*මුහුණේ විඩාපත් බව දුරු කිරීම

කෝමාරිකා අයිස් කියුබ් සාදන ආකාරය

කෝමාරිකා කැබැල්ලක් ගෙන මදය සුරා ගන්න. සුරාගත් මදයට වතුර ස්වල්පයක් මිශ්‍රකර බිලෙන්ඩර් කරන්න .එය අයිස් කියුබ් tray එකකට දමා අධි ශිතකරණයේ තබා අයිස් කියුබ් සාදා ගන්න.

කොමරිකා අයිස් කියුබ් භාවිතා කරන ආකාරය

මුහුන සමාන්‍ය වතුරෙන් පිරිසිදු කරගන්න.පිරිසිදු කරගත් මුහුණ මත කෝමාරිකා අයිස් කියුබ් එකක් ගෙන කවාකාරව තවරන්න.
අයිස් කියුබ් ප්‍රතිකාරය කළ යුත්තේ උදේ සහ දවල් කාලයේ පමණි. අයිස් කියුබ් ප්‍රතිකාරය කළ විගස මුහුණ සේදීමෙන් වලකින්න. පැයක් විතර ඉදලා සමාන්‍ය වතුරෙන් මුහුණ සෝදා හරින්න. (සබන්/ෆේශ් වොශ් එදින භාවිතා කරන්න එපා)

ඉතා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට බොහොම ඉවසීමෙන් මාස තුනක් පමණ කරන්න. ඔබට විශ්මයජනක ප්‍රතිපල ලැබෙනු ඇත.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago