කෑම ජාති

කෑම රුචිය වඩවන රසම් හෙවත් තැම්බුම් හොද්ද මෙන්න.

රතුලුනු ගෙඩ් 10
සුදු ලූණු බික් 4
සූදුරු හැන්දක්
ගම්මිරිස් ඇට 20
අමු මිරිස් කරල් 2
කරපිංචා
තියනවා නම් මුරුංගා පොතු කැබැල්ලක්
ගොරකා හෝ සියබලා 50g
කුරුදු පොත්තක්
කොත්තමල්ලි ඇට 20
කහ කුඩු අවශ්‍යනම්
වතුර කෝප්ප 3 ක්

අවශ්‍යනම් මිරිස් ,ඉගුරු ,රම්පෙ හෝ සේර එක්කරගත හැකි
ලුණු

  • සුදුලූනු ,රතුලුනු ,අමුමිරිස් කපා හෝ තලාගන්න
  • භාජනයක් ලිප තබා වතුර හා ඉහත සදහන් සියල්ල ලිපතබා ව්.25පමන පිසගන්න
  • මේක ඉදුනම හොද සුවදක් එනවා.
    සමහරක් පිරිස් මෙය පෙරා පොඩ්කර ආහාරයට ගනුලබති.
  • මේකෙ කිසිම අගුණ දෙයක් නැති නිසා පෙරන්නේ නැතුව ගත්තත් ප්‍රශ්ණයක් නැ.
  • උණක් බඩේ අමාරුවක් හැදුනු වෙලාවට,අතීසාරය හැදුනු කෙනෙකුට
    උණ තියෙන වෙලාවට කෑම අරුචිය යන්න මේක හොද ඛෙහෙතක්
    බත් හෝ පාන් එක්ක කන්න පුළුවන්

ලංකාවේ විවිධ පලාත්වල මෙය විවිධ නම් වලින් හදුන්වනු ලබනවා දකුනු හා බස්නාහිර පලාත්වල මිරිස් හොද්ද ලෙසත් උඩහ පලාත්වල තැම්බුම් හොද්ද ලෙසද දෙමළ ජනයා රසම් ලෙසද හදුන්වනු ලබනවා.


කිරි එරීම හා අලුත් මව්වරුන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන සුදු ලුණු වැඩි ප්‍රමාණයක් රසම් වල අඩංගු වෙනවා. ඒ සුදු ලූණු වල සෙරනියම්, විටමින් B 6 සංඝටක අඩංගු වන නිසා වන අතර එමගින් දරු ඵල වැඩි වීමක්ද සිදු වේ.

උපුටා ගැනීමකි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago