ජීවිතයට වැදගත්

ඔබට වටිනා ගැහැණියක් වීමට නම් මෙම ලිපිය කියවන්න.

1.වෙනත් ගැහැණියකගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම ට මැලි වෙන්න එපා.

2.සමාජයේදී, මඟ තොටේදී අසාධාරණයක් වූ විටක නිශ්ශබ්දව ⁣ඉන්න එපා.

3.එකම වරදට දෙසැරයක් සමාව ⁣ඉල්ලන්නත්/ දෙන්නත් එපා.

4.තමන්ගෙ රූපය ගැන අන් අයගෙන් අදහස් අහන්න එපා.

5.ආදරය, යාළු කම, සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා.

6.අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා.

7.අනුන්ගේ පවුල් ජීවිතේකට හවුල් වෙලා අනිත් ජීවිත අවුල් කරන්න එපා.

8.විවාහයෙන් පස්සේ තමන්ව අහිමි කර ගන්න එපා.

9.දෑවැද්ද විදිහට උගත්කම අරන් යන්න අමතක කරන්න එපා.

10.මිනිස්සුන්ගෙ ක්‍රියාව මිස වචන විශ්වාස කරන්න එපා.

11.උපයන්නෙක් මිස කාගෙන්වත් යැපෙන්නෙක් වෙන්න එපා.

12.අන් කිසිම ගැහැණියකගේ චරිතය වචන වලින් විනාශ කරන්න එපා.

13.තනිවෙන්න බය වෙන්න එපා.

14.බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා.

15.තමන්ට නැති දේවල් මවා පාමින් තමන්වම රවටා ගන්න එපා.

16.පෞර්ෂවත් ගැහැණියක වීමට පමා වෙන්න එපා.

(උ.ගැ)

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago