නූතනයේ අපේ ජීවිත එන්න එන්නම කාර්යබහුල වෙනවා. අපගේ සියලු වගකීම් සමඟ, අපට අවශ්‍ය අවසාන දෙය වන්නේ අනවශ්‍ය ලෙස අශෝභන දේ…
අපගේ නිවෙස් සංවිධානය කිරීම සහ පිරිසිදු කිරීම අපගේ කාලයෙන් විශාල ප්‍රමාණයක් අනුභව කළ හැකි අතර, ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි අප…
ලෝකයේ විවිධ රටවල ගෘහ නිර්මාණ ශිල්පයට තමන්ගේම ලක්ෂණ ඇත, නිදසුනක් ලෙස, නිව් යෝර්ක් උඩු මහල, ස්විස් කුටි, හෝ සිංගප්පූරුවේ සහ…
ඔවුන්ගේ නව නිපැයුම් අනුව විනිශ්චය කිරීම, සමහර අය පැහැදිලිවම ඔවුන්ගේ පන්තියේ ඉහළින්ම නිර්මාණ පාසල හැර ගියහ. අපි එකක් දකින විට…
ප්‍රමාණවත් තරම් දියුණු තාක්‍ෂණයක් මැජික් වලින් වෙන්කර හඳුනාගත නොහැකි බව සමහර අය විශ්වාස කළහ. නව නිපැයුම් අපගේ විශ්වයේ වඩාත්ම චිත්තවේගීය…
අපේ ලෝකයේ සෑම දෙයක්ම දැනටමත් නිර්මාණය වී ඇති අතර නව අදහස් කිසිවක් ඉතිරි නොවන බව පෙනේ. කෙසේ වෙතත්, සෑම දිනකම,…
1. මෝර කරවල මෝජු අවශ්‍ය ද්‍රව්‍ය කෑලි කපාගත් කරවල ග්‍රෑම් 200, අමුමිරිස් කරල් 7-8, විනාකිරි කෝප්ප 1/2, සීනි මේස හැඳි 2, රට ඉඳි 5-6, පොඩිකරගත් ඉඟුරු තේ හැඳි 1, ලුණුහා ගම්මිරිස් කුඩු, පොඩිකරගත් සුදුළූණු තේ හැඳි 1, බැදීමට තෙල් කරවල පොඩි කෑලි වලට කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් දෙකට පළලා තෙලට දාලා ගන්න. මැටි වළඳකට විනාකිරි ටික දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා ලිපේ තියන්න. මේකට ඇට අයින් කරලා පොඩිකරගත් රට ඉඳි හා අනික් බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරගෙන විනාකිරි ටික හිඳීගෙන එනකොට ලිපෙන්බාගන්න. 2. හාල්මැස්සො රටකජු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය නූඩ්ල්ස් කෝප්ප 1, රටකජු ග්‍රෑම් 150, හාල් මැස්සන් ග්‍රෑම් 150, ලුණු ස්වල්පයක්, ලියාගත් සුදුළූණු බික් 4-5, ලියාගත් ළූණු ගෙඩියක්, කරපිංචාකොළ කෝප්ප 1, කෑලිමිරිස් තේ හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 1, බැදීමට තෙල් මුලින්ම රත්වුණු තෙලට නූඩ්ල්ස් ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. ඒ වගේම රටකජු, කරපිංචා, ළූණු, සුදුළූණු හා හාල්මැස්සො ටිකත් වෙන වෙනම හොඳට බැදගන්න. දැන් මේ ටික එක බෝල් එකකට දාලා රස අනුව ලුණු, කෑලිමිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරන්න. කෑමට පෙර දෙහි යුෂ ටිකක් දාගන්න. 3. කීරමින් කරවල හොදි අවශ්‍ය ද්‍රව්‍ය කීරමින් කරවල ග්‍රෑම් 100, ලියාගත් රතුළූණු, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, රම්පේ හා කරපිංචා , උළුහාල් තේ හැඳි 1/2, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1 කරවල සෝදලා උණුවතුර ටිකක් දාලා තියලා ගන්න. මැටි වළඳක් අරගෙන මිටිකිරි හැර අනික් සියල්ලම දාලා හොඳින් පිසගන්න. ඊළඟට මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස බලලා ලුණු එකතු කරන්න. 4. තලපත් කරවල වම්බටු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය …
Just use another PC to download the right network driver, then copy it across. One issue is that it takes…
කකුල් වල marks ගොඩක් තියෙන අයට කිසිම foot cream එකක් use කරන්නේ නැතුව පැහැදිලි වෙනසක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ දේවල්වලින්, පිරිසිදු සුදු පොල් තෙල් (Extra virgin ද කියලා බලලා භාවිතයට ගන්න), එඬරු තෙල්, vitamin E, Olive Oil, තල තෙල් (හොඳ එකක් හොයාගන්න පුළුවන් උනොත් භාවිතයට ගන්න) මේ ටික ඔක්කොම එකතු කරලා oil එකක් හදන් bottle එකකට දාගෙන හැමදාම veseline petroleum gel එක්ක mix කරලා use කරා. මෙයකකුල් දෙකේ පමණක් නොව ඔබේ අවශ්‍යතාවය මත අත් වලත් ආලේප කල හැකි. එයින් ඔබට මනා පෙනුමක් ද ලබාගත හැකිය. සති 2 කින් පමණ ඔබට වෙනස අතිවිදිය හැක.
මෙය ප්‍රමාදවී නිදියන, ප්‍රමාදවී ඇහැරෙන, ඔබ ගැන 1)ඔබ නින්දට යායුත්තේ කීයටද? 2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? 3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ …