ලස්සන වෙන්න රහස්

පීඩාකාරී හිරුකිරණින් ආරක්ෂා වීමට ක්රීම් එකක් තෝර ගන්න විදි කිහිපයක්

හිරුකිරණ වැටීම ශරීරයට ගුණදායී වුවත් අහිතකර හිරු කිරණ ශරීසමේ සුන්දරත්වයට බෙහෙවින් හානි පමුණුවනවා. අඳුරු ලප කැලැල්, රැළි වැටීම් ඇති වී සම අකලට වියපත් වීමට පටන් ගන්නවා.  නිසා සන්ක්‍රීම් එකක අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම මතුවේ. නමුත් ඒවා තොරගැනීමේදී ගැළපෙන නිෂ්පාදනයක් තෝරා ගැනීම අත්‍යාවශයි. ඇතැම් සම් හානිකර හිරු කිරණින් බලපාන ස්වාභාවයන් අඩු අතර සමහර සම් අධි සන්වේදිතාවයක් දක්වන නිසා ඉක්මණින් පිළිස්සීමට ලක්වේ. ඉතින් අපි ඒ කාණ්ඩයන් හා ඊට ගැළපෙන ක්‍රීම් වර්ග සොයා බලමු.

1. Photo type 1

සම සුදුමැලි හා අධි සංවේදී  වන අතර මොවුන් නිල්, කොළ ඇස් හා දුඔුරු හිසකෙස් සහිත සමේ දුඔුරු පැල්ලම් සහිත වේ. සම පිළිස්සීමේ අවධානය අඩු නිසා  අව්වෙන් වැළකී සිටිය යුතු අතර අවම වශයෙන් SPF 30+ අගයක් තිබෙන සන්ක්‍රීම් එකක් භාවිතා කල යුතුය.

2. Photo type 2

මේ කාණ්ඩයේ අයගේ සමේ මෙලනීන් අඩු අතර පැහැපත් වේ. මොවුන්ට කොල හෝ නිල් ඇස් හා දුඔුරු හෝ රතු හිසකෙස් පිහිටයි. සම වඩාත් සංවේදී බැවින් සම අඳුරු නොවේ. හිරු එළියට අඩු ප්‍රතිරෝධයක් දක්වයි. සම අඳුරු ස්වාභාවයකට පත්වීම ඉතා අවම නිසා SPF 50+  ප්‍රබල සන්ක්‍රීම් එකක් භාවිතා කල යුතු අතර දිගු වේලාවක් හිරු එළියේ නොසිටිය යුතුය.

3. Photo type 3

සම තරමක් පැහැපත් වුවද සුදුමැලි ස්වාභාවයක් නොගනී. කළු හිසකෙස් සමඟින් නිල් හෝ කොළ පැහැති ඇස් පිහිටයි. අව්වේ සිටීමෙන් සම තරමක් රතු පැහැයක් ගන්නා අතර හිරු කිරණින් ඇති වන බලපෑම අවම කර ගැනීමට SPF 25+ අගයේ සන්ක්‍රීම එකක් හෝ මධ්‍යස්ථ අයුරින් හිරු එළියට නිරාවරණය වන්නේ නම් SPF 20+ අගයක සන්ක්‍රීම් එකක් භාවිතා කල යුතුවේ.

4. Photo type 4

සම ලා දුඔුරු හෝ ඔලිව් පැහැයට හුරු අතර හිසකෙස් කළු පැහැයක් ගනී. සම පහසුවෙන් අවපැහැ ගැන්වෙන අතර අව්ව තපින විට SPF 15+ අගයක සන්ක්‍රීම් එකක් භාවිතා කල හැක.

5. Photo type 5

සමේ මෙලනීන් වැඩි මොවුන් පැහැපත් සමකට මෙන්ම අඳුරු ඝනකමින් වැඩි සමකට උරුමකම් කියයි. ඉක්මණින්ම සම අඳුරු වෙයි.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago