පුංචි තිරය තුලින් දක්ශ නිවේදිකාවක් වගේම අති දක්ශ රංගන ශිල්පිනයක් තමා මේ ආශා එදිරිසිංහ කියලා කියන්නේ. ඇගේ හඩට වගේම රුවටත්බොහෝ දෙනෙක් දැඩි ලෙස ආදරය කරනවා. ඇය බොහෝම චාම්, නිරහංකාර, නිහතමානි කාලා ශිල්පිනියක් ලෙසින් බොහෝ දෙනෙකුගේ ආදරයටද පත් ව තිබෙනවා.
ඉතින් ඇය මංගල ඇදුමින් සැරසි ගත් අපුරු ඡායාරුප පෙලක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබෙන අයුරු අපට ද දැක ගන්නටලැබුනු අතර ඉතින් මේ ඔබ වෙත ගෙන එන්නේ එම අපුරු ඡායාරුප පෙලයි.
1
2
3
4
5
6
7
8
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…