ජනප්‍රිය අය ගැන

ජිම් එකේ කොල්ලොත් එක්ක දෙවෙනි ඉනිමේ ලිහිනි කරපු අමුතු photoshoot එක මෙන්න

ශලිනි ප්‍රනාන්දු කියන්නේ අපේ කලා ක්ශේත්‍රයේ සිටින කවුරුත් ආදරය කරන කා අතරේත් නිරන්තරයෙන් කතා බහට ලක් වන ආදරනීය ආකර්ශනියනවක රංගන ශිල්පිනියක් තමා. දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිමේ ලිහිනිගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙනු ලබන්නේද ඇයයි. ඉතින් මේ ටෙලිනාට්‍ය නිසාම ශලිනි කියනවාට වඩා චුටි මැණිකේ කිව්වාම තමා හැමෝම වගේ හදුනන්නේ. දෙවෙනි ඉනිමට අමතරවපසුගිය දින වල ලොක්කි කියන ටෙලි නාට්‍ය ඔස්සේ ද ඇයව අපට දැක ගන්නට ලැබුනා.

ඉතින් සමාජයේ කා අතරත් කතා බහට ලක්වන මේ සුන්දර රංගන ශිල්පිනිය පසුගිය දිනෙක අපුරු photoshoot එකක් කර තිබු අයුරු අපට දැකගන්නට ලැබුනු අතර මේ ඔබට පහලින් දිස් වන්නේ එම ඡායාරුප එකතුවයි.

1

2

3

4

5

6

7

8

9

10

11

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago