ජනප්‍රිය අය ගැන

ත්‍රිකලා දරණි නව වසර ආරම්භ කරමින් කරපු වැඩේ මෙන්න

රෝස පැහැති රේන්ජ් රෝවර් රථයක් තමන්ගේ නමට ලංකාවට ගෙනා නිරුපණ ශිල්පිණිය පිළිබදව මේ වන විට හැමෝම වගේ දන්නවා. ඇයලංකාවේ නිරුපණ ක්ශේත්‍රය තුල වැඩිය දකින්නට නොලැබුන නමුත් ඇය ජාත්‍යන්තරය හදුනන නිරුපිකාවක් ද වනවා. බොහෝ විට ඇය මැද පෙරදිගරටවල විවිධ ආයතන වල වැඩසටහන් සදහා ද නිරුපණයෙන් දායකත්වය ලබා දෙනවා. නමුත් ඇය වැඩියෙන්ම කැමති ලංකාවේ ජීවත් වන්නටයි. ඉතින් ඒ කොහොම නමුත් පසුගිය දා උදා වු නව වසර ඇය ආරම්භ කර තිබුනේ පුණ්‍ය ක්‍රියා කිහිපයක් සමගින්ය.

ඒ පිළිබද ඇය සිය Facebook ගිණුමෙහි සටහනක් ද තබා තිබුනා. එය පහතින්.

“ලැබුවාවූ “2022” ඔයාල හැමෝටම වාසනාවන්ත නව වසරක් වේවා 🙏🌸🌸

අලුත් අවුරුද්දේ මුල්ම දවස හැමදාම වගේ මම ආසම විදියට පටන් ගත්තා. උදේම අපේ මෑණියන් මගෙ ගෙදරට වැඩම කරවලා කිරිබත් සහ ගිලන්පස පූජාකරලා ආශීර්වාදය ලබාගත්තා.

ඊට පස්සේ අපේ පාරවල් පිරිසිදු කරලා රට ලස්සන කරන අම්මලා තාත්තලට සංග්‍රහයක් කලා.අනේ එයාලා ගොඩාක් සතුටු වුනා..

ෆේස්බුක් ,ඉන්ස්ටගෑම් එකේ ඉන්න මට හැමදේටම වචනෙකින් හරි සහයෝගය දෙන ඔයලා මට ගොඩාක් වටිනවා.මොකද මගෙපොටෝ වලට ඔයාල ගොඩාක් දෙනෙක් කමෙන්ට්ස් දානවා,ඒවා කියවනකොට මගේ හිතට හැමවිටම යන්නේ ධනාත්මකසිතුවිලි.ඒකත් මට ලොකු ආශිර්වාදයක් !

එහෙනම් මේ අවුරුද්ද ජයෙන් ජයම වෙන්න කියලා ආයෙත් සැරයක් පතනවා 👊🌟

ආදරෙයි හැමෝටම !!💖”

1

2

3

4

5

6

7

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago