‘ හිත ලග හැනැහුණු’ කියලා කියන්නේ සිරස නාලිකාවෙන් විකාශනය වන අළුත්ම ටෙලි නිර්මාණය තමා. ඉතින් මේ කතාවේ ඉන්න වඩිවෙල් කියනචරිතයට මේ වෙද්දි ඉතාමත් ඉහල ප්‍රේක්ශක ආදරයක් ලැබිලා තියෙනවා. ඉතින් අද අප ඔබ වෙත ගෙන එන්නේ කවුද මේ වඩිවේල් කියන චරිතයටරංගන දායකත්වය ලබා දෙන නවක රංගන ශිල්පියා කවුද කියලයි. දකුණු ලකේ අග නගරය වන ගාල්ල දිස්ත්‍රික්කයේ ඔහු තමා සවී අල්විස් කියලාකියන්නේ. ඒ වගේම ගාල්ල ඇලවේශියස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරණ සවී මේ වනකොටත් කොලඹ සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයේ සිසුවෙක්ද වනවා. රංගනයට වගේම ගායනයටත් එක වගේ දක්ශ සවී අල්විස් මීට කලින් අපිට සිරස වොයිස් වැජසටහන හරහා ද බලාගන්නත් පුළුවන් වුනා. එහිදි B&S ටීම් එකේ සාමාජිකයෙකු වුනු සවී අල්විස්ගේ පළමු ටෙලි නිර්මාණය තමා මේ ‘හිත ලග හිනැහුණු’ කියලා කියන්නේ. ඉතින් අපිත් මේනවත රංගන ශිල්පියාට හදයතින්ම සුභ පැතුම් එක් කරනවා කලා ලොවේ දිගු ගමනක් යන්නට.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…