ජනප්‍රිය අය ගැන

දිනේෂ් තරංගට බිරිඳගෙන් ලැබුණු ආදරණිය තෑග්ග මෙන්න

“මා ඔබට පෙම් කලේ” ගීතයෙන් රසිකයන් වසඟයට පත්කළ ඒ සොඳුරු ගයක ශිල්පියා නමින් දිනේෂ් තරංගයි. ඔහුගේත් ඔහුගේ ආදරණිය බිරිඳගේත් නොගැලපීම් ගැන නොයෙකුත් විවේචන නිසා සමාජ මාධ්‍ය වල ඔහු ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. කෙසේ වෙතත් ඒ හැම විවේචනයක් ම ආශීර්වාදයක් කරගත් ඔවුන් දෙදෙනා මේ වන විට හොද ආදරණිය ජිවිතයක් ගත කරනවා.

ඉතින් පසුගිය දිනෙක දිනේශ හට ඔහුගේ ආදරණිය බිරිඳ විසින් අපූරු තෑග්ගක් ලබා දීලා තියෙනවා. ඒ ගැන දිනේෂ් ආදරණිය සටහනක් මුහුණු පොතට එක කර තිබුනේ මේ ආකාරයටයි.

“නැතිදා ඇතිදා… නොලැබුණදා ලැබෙන දා… කියලා ඔයාගේ වෙනසක් කවදාවත් තිබුණේ නෑ. ඒ හැමදාම ඔයාට ඕන වුනේ මම ආස කරන දේ මට දෙන්න. ඔයාට “අම්මි” කියනවට විවේචන කොයි තරම් තිබුනත් මම අදටත් මගේ නෝනා උන ඔයාට “අම්මි” කියන්නේ අන්න ඒ නිසාමයි…. 😇

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago