ජනප්‍රිය අය ගැන

දෙවෙනි ඉනිමේ මිහිරි මේ වගේ චරිතයක් කියලා හිතුවද?

අපේ රටේ තියෙන ජනප්‍රියතම ටෙලි කතාවක් තමා මේ දෙවෙනි ඉනිම කියලා කියන්නේ. ඉතින් මේ කතාවේ ඉන්න තවත් සුරුපි රංගන ශිල්පිනියක්තමා සචින් වික්‍රමසිංහ කියලා කියන්නේ. රංගනයට වගේම නිරුපණයටත්, නිවේදනයටත එක වගේ දක්ශ සචිනි 2015 අවුරුද්දේ සිරස අවුරුදුකුමරිය තරගයේ අවසන් 06දෙනා අතරටත් පැමිණෙනවා. ඒ වගේම තමා පුංචි කාලයේ ඉදන්ම රංගනයට එක වගේම දස්කම් පෙන්වන සචින්රංගනයට දායකත්වය ලබා දුන් වැඩසටහන් දෙකක් තමා සෙල්ම් ගෙදර සහ ටිකිරි පැය කියන වැඩසටහන් දෙක.

ඉතින් ඒ විතරක් නොවේ ලගදීම ව්‍යාපාරිකයෙකු සමගු විවාහ වීමට සැරසෙන සචිනි වික්‍රමසිංහ අවසන් වශයෙන් පවසා තිබෙන්නේ තමන්ගේවිවාහයෙන් පස්සේ තමන් රංගනයෙන් ටික කාලයකට ඈත් වෙනවා කියලා තමා. ඉතින් අපිත් මේ සුරුපි රංගන ශිල්පිණියට හදවතින්ම සුභ පැතුම්එකතු කරනවා ඇගේ ඉදිරි අනාගතයට සාර්ථ වන ලෙසට.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago