ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියලා කියන්නේ. හිරු අවුරුදු කුමරිය ලෙසින් ක්ශේත්‍රයට පැමිණි ඇය නිරුපණ ශිල්පිනියක්ලෙසින් ද රංගන ශිල්පිනියක් ලෙසින් ද කලා ක්ශේත්‍රයේ නමක් දරාගෙන අවසන්ය. දෙරණ නාලිකාවේ විකාශනය වන “සංගීතේ” ඇතුළු ටෙලි නාට්‍යරැසකටම ඇය රංගන දායකත්වය ලබා දෙනු ඇත. ඉතින් පසුගිය දිනෙක ඇගේ උපන් දිනය යෙදි තිබුනා. ඒ වෙනුවෙන් ඇය ඇගේ මිතුරන් කිහිපදෙනෙකු සමග එකතු වි උපන් දින සැමරුමක් ද කර තිබුනා. ඉතින් අප ද ඇගේ උපන් දිනයට හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබ වෙතගෙන එන්නේ එම අවස්ථාවේ අපුරු ඡායාරුල පෙලකි.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…