ජනප්‍රිය අය ගැන

අකිල ධනුද්දර විවාහ සංවත්සරයයි, පුංචි දුවගේ උපන් දිනයයි වෙනුවෙන් කල අපුරු ෆොටෝශුට් එක මෙන්න

කලා ක්ශේත්‍රයේ ඉහලින්ම වැජඹෙන පවුලක් තමා ඇන්තනි පවුල කියලා කියන්නේ. කලා ලොවට ඔවුන් නැතුවම බැරි පුද්ගලයින්ය. අකිල ධනුද්දරකියලා කියන්නේ ජැක්ෂන් ඇන්තනිගේ ලොකු පුතාය. ඔහු ද දක්ශ කලා කරුවෙක්, නිවේදකයෙක්, නර්ථණ ශිල්පියෙක්, ගායකයෙක් ද වේ.

ඉතින් ඒ කොහොම නමුත් මේ වන විට ඔහු ආදරන පියෙක් ය. ඉතින් ඒ පුංචි දියණියගේ උපන් දිනය සහ අකිලගේ සහ ඇගේ ආදරනීය බිරිදගේවිවාහ සංවත්සරය එක ම දිනෙක යෙදි තිබුනා. ඒ වෙනුවෙන් ඉතාමත් අපුරු photo shoot එකක් කර තිබු අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැකගනන්ට ලැබුනා. ඉතින් අප ද එම පුංචි දියණියටත් ඔවුන්ගේ විවාහ සංවත්සරයටත් හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබ වෙත ගෙනඑන්නේ එම අපුරු photo shoot එකයි.

1

2

3

4

5

6

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago