තව තව දේවල්

Voice Teen ස්⁣ටෙෆනි ගැන සුමිරාන් ගෙන් සැර ප්‍රකාශයක්

The Voice Sir Lanka කියන්නේ ශ්‍රී ලාංකීය රියැලටිය වෙනස්ම මානයකට අරන් ගිය රියැලටියේ රජු සිරස Tv විසින් ඉතාමත් සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ කරගෙන යනු ලබන තාමත් විචිත්‍රවත් රියැලටි වැඩසටහනක් . මෙහි පළමු අදියර වශයෙන් The Voice Teens Sri Lanka Season 01 ඉතාමත් සාර්ථක ලෙස අවසන් කරා.මෙහි නිවේදිකාව වුණේ ස්ටෙෆනි සිරිවර්ධනයි .ඇය එම වැඩසටහන මගින් ඉතාමත් ජනප්‍රිය තත්ත්වය පත් වුණා.The Voice Sri Lanka නිවේදනයට ඇය පිවිසෙයි බව ජනතාවගේ වැඩි කැමැත්තක් තිබුණා.

එහෙත් The Voice Sri Lanka ආරම්භයේ දිනිති ද Battle වටයේ කින්ස්ලි රත්නායක ද මෙම වැඩ සටහන කරගෙන යනු ලබුවා. ඉන් පසු මෙහි නිවේදක තනතුර හිමිවුණේ සුමිරාන් ගුණසේකරටයි .ඔහු මුලින් ජනතාවට අප්‍රසාදයට ලක් වුවද වැඩසටහන අවසානයේ දී The Voice Sri Lanka නම් සුමිරාන් බවට තම නාමය එහි සනිටුහන් කරන්නට සමත් වුණා.ඒ අනුව The Voice Sri Lanka නම් සුමිරාන් සහ The Voice Teens Sri Lanka ස්ටෙෆනි යන නාමය ඔවුන් දෙදෙනාට පට බැඳුනා. මිට දින කීපයකට පෙර සුමිරාන් ගුණසේකර ඔහුගේ Facebook ගිණුමේ ස්ටෙෆනිට සුබ පතමන් සටහනක් තබා සිටියා .

එම සටහන පහතින්

1

2

3

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago