“සුපු කුසුමේ” යන අතිශය ජනප්‍රිය ගීත ගොන්නකින් රසික ආදරය දිනා ගත් ඇයව නොදන්න කෙනෙක් නැති තරම්ය. සියමියුරු කටහඩින් රසික හදවත් වසග කර ගත් ගායන ශිල්පිනිය තමා මේ නදිනි ප්‍රේමදාස කියලා කියන්නේ.
ඉතින් පසුගිය දිනෙක ඇගේ පුංචි දියණිය යෙදි තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් ඇය පුංචි දියණියට උපන් දින සුභ පැතුමකිනුත් සමගින් ඡායාරුපයක් දසිය මුහුණු පොතට එක් කර තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනා. ඉතින් අප ද එම පුංචි දියණියට සුභ පැතුම් එක් කරන ගමන් මේ පහලින් දිස්වන්නේ ඇගේ ආදරනීය සටහනයි.
“Happy Birthday My Precious, My Little Girl Aryanna! ♥️
Beautiful cake : A Taste of Heaven”
1
2
3
4
5
6
7
8
9
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…