ජනප්‍රිය අය ගැන

හැමෝම ආදරයෙන් බලා සිටි “පොදු 2” මෙන්න

ඉතාමත් කෙටි කාලයකින් ලාංකික ප්‍රේක්ශකයින්ගේ ආදරය නොඅඩුව දිනා ගන්න සමත් වුනු ලස්සන ටෙලි නිර්මාණයක් තමා මේ පොදු කියන කතාමාලාව. ඉතිනි මේ කතාවේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්න ලස්සන රංගන ශිල්පිණියක් වුනු ලහිරුණි සල්වතුර දායක වුනා. ඉතින් ඒ කතාවේ නිලූකියන චරිතය තුලින් මුළු මහත් ලංකාවේම ජනප්‍රියත්වයට පත් වුනු ලහිරුණි සල්වතුර මෙදා පාර නම් මේ කතාවෙ රංගනයෙන් දායකත්වය ලබා දිතිබෙනන්නේ කොටස් කිහිපයකට පමණක් බවයි අපට නම් දැන ගන්නට ලැබුනේ. ඉතින් ඇය වෙනුවට මෙවැ පොදු 2 කතාවට මිශෙල් දිල්හාරා, ඒවගේම නවක රංගන ශිල්පිණියක් වන අයිෂ්ර්‍යා ස්වර්මන් ද එකතු වෙලා තියෙනවා. ඉතින් අපිත් බලා ගෙන ඉමු ලහිරුණි සල්වතුර නැති අඩුව මිශේල්දිල්හාරාටත් , අයිෂ්ර්‍යා ස්වර්මන් පුළුවන් වේවි ද කියලා.

1

2

3

4

5

6

7

8

9

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago