ලංකාවේ බොහෝ පිරිසක් ආදරය කරන නිහතමානී රංගන ශිල්පිනියක් තමයි රුක්ෂනා දිසානායක කියලා කියන්නේ. ඉතින් ඇයව අපිට නිතරම වගේ රුපවහිනි තිරයෙන් දක්නට ලැබෙනවා. මේ දිනවල නීල පබළු සහ කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය හරහා ඇය ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා.
ඉතින් ඒ වගේම දක්ෂ අනප්රිය රංගන ශිල්පියෙක් තමයි ඉමේශාන් නෙල්ලිගහවත්ත කියල කියන්නේ. ඔහු රුපවාහිනී වෙළඳ දැන්වීම කිහිපයකම පාහේ අපට දකින්නට ලැබෙනවා.
ඉතින් මේ රුක්ෂනා සහ ඉමේශාන් කියල කියන්නේ රසික හදවත් දිනාගත් ආදරණිය දක්ෂ කලා තරු යුවලකි. ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරපු ලස්සනම ලස්සන ෆොටෝශුට් එකක් ඔබට දැන් බලාගන්න පුළුවන්.
1
2
3
4
5
6
7
8
9
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…