ප්‍රවීන රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි මහතා ලංකාව අතහැර දමා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට තීරණය කරලා තියෙනවා. සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය වලටද දීර්ඝ කාලයක් මහඟු සේවාවක් ඉටුකළ එතුමා මුල්කාලයේදී පුජකවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. ඉතින් ඔහු රට හැරයාම ගැන ප්‍රථම වරට හෙළිකරනු ලැබුවේ බුද්ධික ජයරත්න විසිනි. එම ෆේස්බුක් සටහන පහතින්..

“ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි…..
බුද්ධදාස විතානාරච්චි… ආදරණීය බුද්ධි අයියා අපි හැමෝම දැන ගත්තේ ජයන්ත චන්ද්‍රසිරිගේ.. ” දඩුබස්නාමානයේ සේතුපාල ගුරුන්නාන්සේ ” හැටියට.. දින කීපයකට කලින් ජයන්තගේ අලුත්ම නාට්‍යයේ …. ” නන්නත්තාර ” හී තමන්ගේ රගපෑම් සියල්ල හමාරකොට ජයන්ත වෙත පැමිණ ” ඔන්න මම ඔයාගෙන් පටන් අරන් ඔයාගෙන්ම ඉවරකලා” ස්තුතියි..! මට ලබාදුන් ඒ සතුටට… මම තව දවස් කීපයකින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා… දරුවෝ ලගට… කෙතරම් ද්‍යෛවෝපොගතද ඒක…
ජයන්ත එය කලින් දැන සිටියද මේ මොහොත හිතුවට වඩා ජයන්තව හැගීම්බර කල බව පැහැදිලිය.. ජයන්ත ආරෝපිත සැහැල්ලුවක් පෙන්නුම් කලද ඒ සැහැල්ලුව තුල හැගවී තිබුණු ගැබුර පාලනය කිරීමට දෙදෙනාගේ වැලද ගැනීමට නොහැකි විය.. …
ආදණීය බුද්ධි අයියේ……… ඔබ කොපමණ දක්ශ රංගණ ශිල්පියෙක්ද යන්නේ තීරණය ප්‍රේක්ශයා භාරයේම තබා ඔබ අතිශය සුන්දර මනුස්සයෙක් බව මා වගකීමෙන් කියමි…
සුන්දරයාණෙනි… ඔබව නතරකරගැනීමට තරම් අපි ශක්තිමත් නැත..
අපටද ඇත්තේ වර්ථමානය ගැන කළකිරීමකි..
අපේ අනාගතය ගැන විශාල භියකි…
ඔයා….
සතුටින් ඉන්න .. දරු මුණුපුරන් සමග…
ඔබට තෙරුවන්සරනයි !!”

1

2

3

4

5

6

7

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago