ජනප්‍රිය අය ගැන

හැමෝම හොයන “පොදූ”කතාවේ ප්‍රියා…(දුෂිගේ යාළුවා)

ඉතාමත් කෙටි කාලයක් තුල දි ජනප්‍රිය වුනු ලස්සන කතාවක් තමා මේ පොදු කියන කතාව. ඉතින් ඒ කතාවේ දෙවෙනි කොටස ආරම්භ වීමත් එක්කමහැමෝම වගේ හොයන්න පටන් අරගෙන තිබ්බා මේ කතාවේ ඉන්න අහිංසකම කෙල්ල කවු ද යන්න පිළිබදව. කතාවේ විදිහට නම් දුෂිගේ යාළුවාතමා ප්‍රියා කියලා කියන්නේ. ඉතින් මේ අහිංසකව ලස්සනට කතා කරන ප්‍රියා කවු ද කියලා දැන් හැමොම හොයන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඇගේ ඇත්ත නම තමා අයිෂ්ර්‍යා එස්වර්මන් කියලා කියන්නේ. ඇයට මේ කතාවට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අහම්භයක් බව ඇයවරක් interview එකකදි පවසනවා. ඒ අවස්ථාව ඇයට අරන් දිලා තියෙන්නේ මේ කතාවේ ආදිට පන පොවනු ලබන රණ්දික ගුණතිලකයි. ඉතින් ඒවගේමයි තාමත් කලාවට අළුත් මුහුණ වන මේ සුරුපි රංගන ශිල්පිනිය පවසන විදිහට නම් මේ කතාව ලස්සන කර ගන්න තමන්ට රණ්දිකගුණතිලකගෙන් මිශෙල් දිල්හාරාගෙන් වගේම මේ කතාවේ අනෙකුත් පිරිසගෙන හොද සහයෝගයක් ලැබුන බවයි ඇය පවසන්නේ. ඉතින් මේ ඔබටපහලින් දිස් වන්නේ හැමෝම හොයන පොදු ටෙලි නාට්‍යයේ ප්‍රියා…

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago