ඇත්තටම හොඳ ස්වාමිපුරෂයෙන් හොයාගන්නවට වඩා ලේසියි හොඳ බාබර් කෙනෙක් හොයාගන්න එක. ඔන්න ඒක නම් මන් කියපු කතාවක් නෙවේ. ප්‍රංශ ජාතිකයින් විශ්වාස කරන දෙයක්. තමන්ගේ ජීවිත කාලේ කොණ්ඩෙ කපන්න ගිහින් සිදුවුණු අමුතු සහ විකාර සිදුවීම් එකක් හෝ අපි හැමෝටම තියෙනවා. මේ අතරෙත් ගොඩාක් නිර්මාණශීලී දක්ෂ සමහර කොණ්ඩා මෝස්තර ශිල්පීනුත් නැතුවාම නෙවෙයි. හැබැයි අද අපි ඔයාලට අරගෙන ආවෙ කොණ්ඩෙ කපන්න ගිහින් නරක අත්දැකීම්වලට මුහුණ දුන්නු මිනිස්සුන්ගෙ පින්තූර කිහිපයක්. ඇත්තටම මෙයාලට සිදුවුණු නරකම දේ තමයි කොණ්ඩෙ වැවෙනකන් ම මේ විකාර කොණ්ඩ මෝස්තරයෙන් එයාලට ඉන්න සිදුවුන එක.
01
02
03
04
05
06
07
08
09
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…