ජනප්‍රිය අය ගැන

තාරුකා වන්නිආරච්චි විවහා සංවත්සරය සමරපු හැටි මෙන්න

තාරුකා වන්නිආරච්චි කියන නම නොදන්නා කෙනෙක් නැති තරම්. කාලයක් තිස්සේ ඇයව අපට පුංචි තිරයෙන් දැකගන්නට ලැබුනා. ඇය රංගනයට වගේම නිරුපනයටත් දක්ෂයි. තවද ගීත ගායනයට, නර්තනයට වගේම නිවේදනයටත් ඇය දක්ෂයි. අදටත් ය පුංචි තිරයේ දක්ෂතම නිලියක් කිව්වොත් වරදක් නැත.

ඇය විවහා වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සමඟ. ඇය ඔහු සමඟ ආදරණිය ජිවිතයක් ගත කරනවා,. ඉතින් දැන් ඔවුන්ගේ කැදැල්ලට පුංචි හුරතල් පුතෙක්ද ඉන්නවා. ඉතින් ඔවුන්ගේ තෙවන විවාහ සංවත්සරය පුංචි පුතත් එක්ක සමරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

1

2

3

4

5

6

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago