සංජානා ඔනාලි ගමරච්චි කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිලියක්. ඒ වගේම ඇය මොඩ්ල් කෙනෙකේ. ඇය නිතරම වගේ පුංචි තිරයේ වගේම සමාජ මාධ්‍ය වලද දකින්නට ලැබෙනවා. මේ දිනවල නම් ඇය ජනප්‍රිය වන්නේ ටීනා කියන නමින් ඒ මොකද දිවි තුරා ටෙලිනාට්‍යයේ ටීනා ගේ චරිතය නිරුපනය කරන නිසාවෙනි.
ඉතින් ලොකු පොඩි වයස් භේදයකින් තොරව ඇයට ප්‍රේක්ෂකයින් කැමති. ඇයව වෙළඳ දැන්වීම් වල මෙන්ම මියුසික් වීඩියෝ රැසකම වගේ අපට දකින්නට ලැබෙනවා. ඇය ජනප්‍රිය නළුවෙකු වන හෂාන් රත්නායක සමඟ යුගදිවියට ගොස් ඇත්දැයි හැමෝම කතා වෙනවා. මේ දෙදෙනා එකතු වෙලා කරපු සුන්දර ෆොටෝශුට් එකක් මේ දවස් වල හුවමාරු වෙනවා. ඒ චායාරූප පෙළ දැන් ඔබට දැක ගන්න පුළුවන්.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…