සංගීත් ප්‍රභූ කියලා කියන්නේ නාඩගම්කාරයෝ වගේම තවත් ටෙලිනාට්‍ය කිහිපයකින්ම රසික හදවත් දිනාගත් දක්ෂ කළා කරුවෙක්. ඉතින් පසුගිය දිනෙක සංගීත්ට කීර්ති ශ්‍රී කළාභිමනි දේශමාන්‍ය ගෞරව සම්මානයක් හිමිවී තිබෙනවා. ඉතින් ඔහු ඒ ගැන කිව්වේ මෙවන් කතාවක්.
මේ වගේ සම්මානයකින් පිදුම් ලැබූ පළමු අවස්ථාව මේක. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. සම්මානය ලබා දුන්නේ සමස්ත ලංකා දහම් පදනමෙන්. ඒ කලාවට කල සේවය උදෙසා තමයි මට මේ සම්මානය පිරිනැමුවේ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…