තව තව දේවල්

රජයේ බදු වැඩිවීමත් සමඟ සියළු දුරකථන සමාගම් වල ගාස්තු වැඩිවෙයි

රජයේ බදු වැඩිවීම හේතු කොටගෙන දුරකථන ගාස්තු ඉහළ යයි. සියලුම ස්ථාවර හා ජංගම දුරකථන සේවාවන් සඳහා වන විදුලි සංදේශ සේවා බදු ජුනි 04 වනදා සිට ඉහළ නංවා තිබේ. ඒ අනුව, 11.25% ව පැවති විදුලි සංදේශ බද්ද 15% ක් දක්වා ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය. ඊට අමතරව 8%ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 12% දක්වා ඉහළ දමා ඇත. ඉහත බදු ඉහල යාම් හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු 08%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය. කෙසේවෙතත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ද බලනොපාන අතර වැට් බද්ද අනුව එම ගාස්තු 4% කින් ඉහළ යයි. මෙම තත්ත්වය හේතුවෙන් ඉහත බදු සංශෝදනය අද සිට ක්‍රියාත්මක කිරීමට මොබිටෙල්, ඩයලොග්, හච්, එයාර්ටෙල් ඇතුළු දුරකථන සමාගම් පියවර ගෙන තිබේ.

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago