හැමදාමත් අපේ රටේ ප්‍රේක්ශකයින් හට උසස්ම නිර්මාණ දායාද කරන අංක එකේ නාලිකාවක් තමා සිරස කියලා කියන්නේ. ඉතින් එලෙස සිරසෙන් විකාශනය වන අළුත්ම කතාවක් තමා “හිත ළග හිනැහුණු” කියලා කියන්නේ. ඉතින් මේ කතාවට සුරුපි රංගන ශිල්පිනියක් එකතු වි තිබෙනවාඉතින් ඇය මේ කතාවේ නිරුපණය කරන්නේ රොමේන් කියන චරිතය තමා. ඉතින් මේ වෙද්දි හැමෝම වගේ ආදරයෙන් හොයන්න පටන් අරගෙනතියෙනවා කවුද මේ රොමේන් කියන්නේ කියලා. නමින් මනීෂා කන්දේකුඹුර වන මේ නවක රංගන ශිල්පිනියගේ පළමු ටෙලි නිර්මාණය තමා මේ “හිතළග හිනැහුණු” කියන ටෙලි නිර්මාණය. ලාංකික කලා ලොවට එක් වුනු තවත් ලස්සන රංගන ශිල්පිණියක් වන මේ මනීෂා කන්දේකුඹුරට අපිත්හදවතින්ම සුභ පැතුම් එක් කරනවා ඇගේ ඉදිරි අනාගතය සාර්ථක වන ලෙසට.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…