ජනප්‍රිය අය ගැන

අසරණයින්ට උදව් කරන පදනමක් ආරම්භ කරන්න යන මධාරා සෙව්වන්දි

මේ වන විට වෘත්තියෙන් මනෝවිද්‍යා වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන ‘නාඩගම්කාරයෝ’ ටෙපි නිර්මාණයේ හංසි ලෙසින් රංගන දායකත්වයලබා දෙන මධාරා සෙව්වන්දි මේ වසරේදි අළුත් වැඩ කිහිපයක් කිරිමට මුල පුරා ඇති බවයි අපට දැන ගන්නට ලැබුනේ. ඇය මෙලෙස පවසාතිබුනා.

“කලා කටයුතු වලට සම්බන්ද වන්න නම් ගොඩාක් ආරාධනා ආවා. නමුත් රැකියාවත් එක්ක, තියෙන කාර්යයබහුලත්වයත් එක්ක ගොඩාක් නිර්මාණවලට නම් දායකත්වය ලබා දෙන්නට බැරි වුනා. නමුත් මේ වසරේදි නම් කාල කළමනාකරණය කරගෙන කලා නිර්මාණ වලට සම්බන්ද වන්න අදහස්කරගෙන තමයි ඉන්නෙ. ඊට අමතරව කාලයක් තිස්සේ මගේ තිබුනු අදහසක් තමා අසරණයින්ට උදව් කරන පදනමක් ආරම්භ කරන්නට. ඉතින් මේ වසරේදි ඒ කාරණයටත් මූලිකත්වය ලබා දෙන්නට බලාගෙන ඉන්නවා.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago