ලංකාවේ බොහෝ පිරිසකගේ ආදරය දිනා ගත් ටෙලි නිර්මාණයක් තමා දෙරණ නාලිකාවේ විනාශණය වන දෙවෙනි ඉනිම කියලා කියන්නේ. ඉතින්මේ ටෙලි නිර්මාණය තුලින් අති දක්ශ කලා කරුවන් රැසක් බිහි වු අතර මෙම කතාවට රංගන දායකත්වය ලබා දෙන තවත් දක්ශ මෙන්ම සුරුපිරංගන ශිල්පිණියක් තමා මේ කතාවේ සිටින ලිහිණි එසේත් නැති නම් චූටි මැණිකේ කියලා කියන්නේ. ඇයට මේ වන විටත් බොහෝ සෙයින් ප්‍රේක්ශකආදරය ද හිමි වනු ඇත.
ඉතින් ඒ කොහොම නමුත් ඇය පසුගිය දිනෙක මංගල ඇදුමින් සැරසින් සැරසි කරපු අළුත්ම photo shoot මේ දින වල හුවමාරු වෙමින් පවතිනඅතර මෙම අපුරු ඡායාරුප පෙල කැමරා කාඡයට හසුකර ගෙන තිබෙන්නේ සමීර චතුරංග විසිනුයි. ඉතින් අප අද ඔබ වෙත ගෙන එන්නේ එමඅවස්ථාවේ අපුරු ඡායාරුප පෙලකි.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…