ශිරෝෂි රොමේෂිකා කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරනු ලබන පුංචි තිරයෙහි ප්‍රේක්ශක ආදරය නොඅඩුව දිනා ගත් සුරුපි රංගන ශිල්පිණියක් වගේම දක්ශ නර්ථණ ශිල්පිණියක් කිව්වොත් අප නිවැරිදි. ඒ කොහොම නමුත් ශිරෝෂි කාලයක් තිස්සේ නිර්මාණ තුලින් නම් අපට දැකගන්නට ලැබුනේ නැහැ. ඉතින් ඒ වසර තුනකට වගේ අදික කාලයක් ඇය වැය කර ඇත්තේ ඇගේ දියණිය සහ ඇයගේ ආදරණිය පවුල වෙනුවෙන්කියලයි අපට දැන ගන්නට ලැබුනේ.
ඉතින් ඒ වගේම මේ දක්ශ රංගන ශිල්පිණි ශිරෝෂි පසුගිය දිනෙක අපුරු wedding photo shootඑකක් කරලා තිබුනා අපට දැක ගන්නට ලැබුනා. ඉතින් මෙතෙක් ඔබ නොදුරු එම photo shoot එකේ අපුරු ඡායාරුප කිහිපයක් පහලින් දිස් වේ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…