කොළඹ ඉතාලිය, නීල පබළු හරහා ප්‍රේක්ෂකයන් අතරට එන අය ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. නමින් රුක්ෂානා දිසානායක. ඇය පුංචි තිරයට නම් ආගන්තුක නැත. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. රුක්ෂානාට ආගම් දෙකක ආභාෂ තියෙනවා කියන්නේ ඇත්තද, ඔව් මම ආගම් දෙකක් අදහනවා. මම ඒ ආගම් දෙකටම ගරු කරනවා. පන්සල් කෝවිල් පල්ලි හැම එකටම මම යනවා. ජාතිය ආගම කියන්නේ මිනිසුන් විසින් ගොඩනඟා ගත්ත දෙයක්, මට ඒ දේවල් අදාළ වෙන්නේ නැහැ. කොහොම වුනත් මට ඕනෙ හොඳින් ජීවත් වෙන්න. මම කලාවට සම්බන්ධ වුණ නිසයි රුක්ෂානා දිසානායක කියන නම පාවිච්චි කරන්න ගත්තේ. හැබැයි මගේ නම පාතිමා රුක්ෂානා ෆයිරූස්. මම අම්මගේ වාසගම තමයි පාවිච්චි කරන්නේ.
ඔබ චරිත වලට සීමා පන වන කෙනෙක්ද, ”චරිත තෝරා බේරා ගැනීමක් මගෙන් සිද්ධ වෙනවා අඩුයි. හැබැයි මම අසංවර ඇඳුම් අඳිනවා අඩුයි. ඊට හේතුව මගේ අම්මා කැමති නෑ මම එහෙම ඇඳුම් අඳිනවට. මම වුනත් කැමති නැහැ. ඒ වගේ දෙයක් ඇරෙන්න චරිත තෝරාගැනිමක් නෑ. අපි බලාපොරොත්තු වෙන විදිහටම අපට චරිත ලැබෙන්නේ නැහැ. හැබැයි මට ගැළපෙන හොඳ චරිත වලට සම්බන්ධ වෙන්න මම දෙපාරක් හිතන්නෙත් නැහැ. මට සුදුසු චරිතයක් නම් මම ඒක රඟපානවා.”
හැමදාම තනිකඩව ඉන්නද කල්පනාව, ”ගැලපෙන කෙනෙක් හමුවෙනකම් මෙහෙම ඉන්නවා. දැනට පොඩි සම්බන්ධයක් කෙනෙක් එක්ක තියෙනවා. හැබැයි සම්බන්ධතාවය පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. සරලව අපේ ගෙවල් දෙකෙන්ම මේ සම්බන්ධයට කැමති නැහැ. ඉතින් ඒ නිසාම මේ බැඳීම ගැන ෂුවර් කරන්න මට බැහැ. ගෙවල්වලින් අකමැති වෙන්න හේතුව වයස් පරතරය. බලමු කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ. ඒ නිසාම මාත් ඉවසලා බලාගෙන ඉන්නවා.”
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…