ජනප්‍රිය අය ගැන

කැරෝලියන් ජූරි තැබූ සංවේදී සටහන මෙන්න

කිරුළේ අර්බුදයක් නිසා රටම වගේ කතා වුනු කැරෝලියන් ජුරි ව ඔබට මතක ඇති. මේ සිදුවීමත් සමගම ඇයව සොයන්නට බොහෝ දෙන සමාජ මාධ්‍ය වලට අවා. කතා බහට ලක් වුනේ නැති උනත් ඇය සමාජ මාධ්‍ය වල සක්‍රිය චරිතයක් බව අපට පෙනුනා. විශේෂයෙන්ම පසුගිය දිනෙක එළිදැක්වුණු “ආසු” චිත්‍රපටය නරබන්නටද ඇය සහභාගී උනා.

මේ ඇය ඒ ගැන තැබූ සටහනයි.

“ආසු ඉතා සංවේදී කතාවක්. ඉන්දිරා ජිවිත ගණනක් ස්පර්ශ කරමින් තවමත් ජිවත් වෙයි. ශ්‍රී ලාංකේය සිනමාව එවැනි නිර්භීත හා සුන්දර මිනිසුන්ගේ කතා වලට ජිවය ලබා දීම ගැන මම සතුටු වෙනවා. මේ නිර්මනටය පන දුන්නේ සංජිව පුෂ්පකුමර ඇතුළු කණ්ඩායමට සුභ පැතුම්!”

1

2

3

4

5

6

7

8

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago