පුෂ්පිකා ද සිල්වා කියන්නේ මේ වන විට කවුද කියලා නොදන්න කෙනෙක් නැති තරම්ය. පසුගිය දින වල කාගේත් කතා බහට ලක් වු ඇය පසුගියදිනෙක මවු රටින් පිට වුයේ 35 වන ලෝක විවාහක රූ රැජින තරගයට සම්බන්ද වීමටයි. ඇමරිකා එක්සත් ජනපදයේ 15 වැනි දා දින මහාඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් ද සහභාගි වනු ලබයි. ඉතින් අප ද එය ජයග්‍රහණයටහදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබ වෙත ගෙන එන්නේ ඇය මේ වන විට සමාජ මාධ්‍යට මුදාහැරු අපුරු ඡායාරුප පෙලකි.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…