ජනප්‍රිය අය ගැන

චාපාගේ උපන්දිනය වෙනුවෙන් සමනලී තැබූ ආදරනීය සටහන මෙන්න

සමනලි ෆොන්සේකා සහ ඉන්ද්‍රචාපා ලියනගේ කියලා කියන්නේ කලා ක්ශේත්‍රයේ සිටින කළා යුවල අතරින් ඉතාමත් ආදරයෙන් ජිවත් වන දෙදෙනෙක්. සමනලි ෆොන්සේකා ර්‍රගන ශිල්පිණියක් වන අතර ඉන්ද්‍රචාපා ලියනගේ ගායකයෙක් ද වෙයි. කෙසේ වෙතත් මේ දෙදෙනා කලාව තුල වගේම‍පෞද්ගලික ජිවිතය ද හොදින් තේරුම් අරගෙන ජිවත් වන ආදරනීය යුවලකි. ඉතින් පසුගිය දිනෙක ඉන්ද්‍රචාපාගේ උපන් දිනය යෙදි තිබුනා. ඔහුගේඋපන් දිනය වෙනුවෙන් සමනලි ෆොන්සේකා සිය මුහුණු පොතෙහි ආදරනීය සටහනක් එක් කර තිබු අයුරු අපට ද දැක ගන්නට ලැබුනි. ඉතින් අප දඉන්ද්‍රචාපාගේ උපන් දිනයට හදවතින්ම සුභ පැතුම් එක් කරන අතර මේ පහලින් දිස් වන්නේ ඇය තැබු ආදරනීය සටහනයි.

“එකිනෙකා හුස්ම ගන්නා

හඬක්වත් නොඇසෙන,

බිඳී වැටෙන කඳුලක

සෙවනැල්ලක්වත් නොපෙනෙන,

මේ තරම් වියළි යුගයක…

අගාධයේ අඳුරුම පතුලට ගිලෙද්දිත්

‘ආදරයේ අත’ අත නොහැර,

සෙනෙහස රැඳුණු

කිසිදු තැනක්

අසීරුම මොහොතවල් වලදී

කිසිදිනෙක අත් නොහළ,

ප්‍රේමය නම් මෙයැයි…

ඒ අනෙකාව වටහා ගැනීමයි!

අනෙකාව දාරාගැනීමයි!

අනෙකාව පිළිගැනීමයි!

අනෙකාට ඉඩදීමයි!

මට යළි යළිත් පසක් කළ…

සුවිශාලම, උණුසුම්ම, නිදහස්ම

හදවතක් ගැහෙන

මගේම චාපුට,

සුබම සුබ උපන්දිනයක්…!”

  • ශබ්බූ.

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago