ජනප්‍රිය අය ගැන

නිරෝෂා විරාජිනිගේ උපන්දිනය වෙනුවෙන් පියුමි තැබූ ආදරණිය සටහන මෙන්න

මෙරට සංගීත ක්ෂේත්‍රයට අපුරු නිර්මාණ රාශියක් දායාද කල නිරෝෂා විරාජිනී අද උපන්දිනය සමරනවා. මේ දවස්වල හිරු නාලිකාවේ විකාශය වන හිරු ස්ටාර් වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස ඇය කටයුතු කරනවා.

ඉතින් නිරෝෂාගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ හිතවතියක් වන පියුමි බොතේජු තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ආදරණිය සටහනක් එක කර තිබුනා.

“විරජිනිය, අවුරුදු ගානක අපේ යාළුකම මේ යාළුකම ඇතුලේ කවදාවත් අපේ හිත රිදිලා නෑ එක දේ අනික නීරෝගේ නිරෝගීකම එක තමයි ඇගේ අභාරණය. දැන් නම් යාලුවෙක් නෙවෙයි අපේ අම්මගේ චුටි දුව (හොද චුටි) ඕනෑම දෙකට දුවලා එන්නේ මේ දෙන්න තමයි. ලියන්න දේවල් ඕන තරම් තියෙනවා. ඒ අතරින් වැඩිපුරම ආස එය එක්ක film බලන්න යන්න! Programme එකකට අපු ගමන් ඒ විස්තරේ කියනවා. අද ඉතින් අපේ විරාජිනී ගේ උපන්දිනය ඉතින් මැණිකේ නිදුක් නිරෝගී පැතුම් ඉටුවන සුබ ඔයාට ආදරෙයි.

1

2

3

4

5

6

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago