මේ දින වල සිරස නාලිකාවේ විකාශනය අතිශය ජනප්‍රිය කතා මාලාවක් තමා මේ කියා දෙන්න ආදරේ තරම් යන කතා මාලාව. ඉතින් ඒ වගේම තමා එයට රංගනයෙන් දායකත්වය ලබා දෙන නිර්වාන්ගේ චරිතයට පන පොවනු ලබන සචින් ලියනගේ සහ දිගැසිගේ චරිතයට පන පොවනු ලබන සචින්ති කෞෂල්‍යා යන අයත් මේ වන විට ලංකාවේ ඉහල ජනප්‍රියත්වයක සිටින දක්ශ රංගන ශිල්පීන් දෙපලකි. පසුගිය දිනෙක ඔවුන්දෙදෙනා මංගල ඇදුමින් සැරසි අපුරු ඡායාරුප පෙලකට සහභාගි වි තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැක ගන්නට ලැබුනි. ඉතින් අද අප ඔබවෙත ගෙන එන්නේ එම සුන්දර ඡායාරුප පෙලයි.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…