ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශනය වන ජනප්‍රියතම කතාවක් තමා මේ චලෝ කියලා කියන්නේ. ඉතින් මේ කතාවේ ඉන්න තවත් ආදරනීයචරිතයක් තමා සුද්දි කියලා කියන්නේ. නමින් සිත්මි ගගණි ටනාෂා කියන මේ පුංචි රංගන ශිල්පිණිය පිළිබදව තමා අද අප ඔබ වෙත ගෙන එන්නේ. හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ අධ්‍යාපණය හදාරනු ලබන ඇයට මේ දින වල චලෝ කතාව නිසාම බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර හිමි වෙනවා. තමන්ගේ නම සිත්මි වුනත් තමන්ට හැමෝම කතා කරන්නේ සුද්දි යන නමින් කියලයි ඇය නම් පවසනු ලබන්නේ. ඒ වගේම තමා තමන්ගේ දහම්පාසල් වේදිකාවෙන් තම රංගන කෞෂල්‍ය ආරම්භ කරන ඇය මේ වෙද්දිත් රංගනයෙන් දායක වුනු නිර්මාණ කිහිපයක්ම තිබෙනවා. අහස් මාලිගා, සිද්ධාර්ථ ගෞතම, මඩොල් කැලේ වීරයෝ, ලස්සන සිනමා පටය ඒ වගේම තමා ඇය තවමත් අධ්‍යාපන කටයුතු හදාරණ අතර ඉදිරියේදි රංගනයපැත්තෙන් උපාදියක් අරගෙන ඉදිරියට යන්න තමයි ඇය නම් බලාපොරොත්තු වන්නේ. ඉතින් අප ද ඇගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනගමන් මේ ඔබට දිස් වන්නේ ඇගේ සුන්දර ඡායාරුප පෙලකි.
1
2
3
4
5
6
7
8
9
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…