චමත් සංගීත් කියලා කියන්නේ පසුගිය දින වල ලෝකයම කතා කරනු ලබන නිර්මාණයක් වන “මැණිකේ මගේ හිතේ” ගීතයේ සංගීත නිර්මාපකයායි. මේ වන විට චමත් ලංකාවේ සංගීත ක්ශේත්‍රයට වගේම දකුණු ඉන්දියානු සංගීත ක්ශේත්‍රයට සම්බන්ධ වි තිබෙනවා. මෑත කාලයේ අතිශය ජනප්‍රියවුනු ගීත රැසක්ම චමත්ගේ නිරුමාණයි. නවක ශිල්පීන්ව එක රැයකින් ජනප්‍රිය කරන්නට චමත්ට පසුගිය කාලය පුරාවටම හැකි විය. ඉතින් පසුගියදිනෙක චමත්ගේ 30වන උපන් දිනය ද යෙදි තිබුනා. ඉතින් අප ද ඔහුගේ උපන් දිනයට හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබ වෙත ගෙනඑන්නේ චමත්ගේ උපන් දිනය දා ඡායාරුප පෙලකි.
1
2
3
4
5
6
7
8
9
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…