ජනප්‍රිය අය ගැන

මල් පිපෙන කාලයේ හැමෝම කියන සුරුපි නිලිය…

ටිවි දෙරණ කියලා කියන්නේ හැමදාමත් වගේ ප්‍රේක්ශකියින්ට උසස් නිර්මාණ දායාද කරනු ලබන මාධ්‍ය නාලිකාවක්. ඉතින් ඔවුන් විසින් දායාද කරනු ලබන අළුත්ම ටෙලි සිතුවම හැමදාමත් රාත්‍රි 9ට විකාශනය වන “මල් පිපෙන කාලයේ” යන ටෙලි සිත්තම. ඉතින් මේ කතාව විකාශනය වීම ආරම්භ වීමත් එක්කම මෙයට රංගනයෙන් දායක වන තවත් සුරුපි රංගන ශිල්පිනියක් පිළිබද තමා අද අප ඔබ වෙත ගෙන එන්නේ. ශ්‍රි ලාංකික නිරූපණ ක්ශේත්‍රය තුල සහ රූපලාවන්‍ය ක්ශේත්‍රය තුල කැපි පෙනෙන චරිතයක් තමා අපි අද මේ කතා කරන සුරුපි රංගන ශිල්පිනිය. ඒ වගේම තමා ශ්‍රි ලාංකික විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමත් සමගම ලාංකික කලාවට සම්බන්ද වුන ඇගේ නම තමා ශ්‍රීමාලි ෆොන්සේකා.
ඉතින් ඇය කියන විදිහට නම් මේ “මල් පිපෙන කාලයේ” කාලයේ කියන ටෙලි සිතුවමත් ලාංකික ප්‍රේක්ශිකයිකන් ඉතාමත් ඉහලින් ආදරයෙන් වැලද ගන්නා බව නොවනුමාන බවයි මේ සුරුපි රංගන ශිල්පිණියක් වන ශ්‍රීමාලි ෆොන්සේකා පවසනු ලබන්නේ. ඉතින් මේ ඔබට පහලින් දිස් වන්නේ ඒ සුරුපි රංගන ශිල්පිනියගේ සුන්දර ඡායාරුප පෙලකි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

4 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

4 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

4 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

4 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

4 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

4 years ago