මුළු ලංකාවම දන්නා හඳුනන ඒ වගේම ආදරය දිනාගත් කළා පවුලක් තමයි ඇන්තනි පවුල කියල කියන්නේ. ඔවුන්ගේ පවුලේ දරුවන් තුන්දෙනෙක් සිටිනවා. ලොකු දුව මාධවී, ලොකු පුතා අකිල සහ පොඩි පුතා සජිත. ඉතින් මේ තිදෙනාත් කළා ලෝකයට නැතුවම බැරි චරිත වෙලා අවසන්.
ඉතින් ජැක්සන් ඇන්තනි මහතාව සියා කෙනෙක් කරමින් පවුලට එක්වන පුංචි මිනිබිරිය අකිල ගේ පුංචි දුවයි. ඒ සකී ආරන්‍යා.ඉතින් මේ පුංචි දුව අම්මගෙයි තාත්තගෙයි විවහා සංවත්සරය දිනයේ තමයි උපදින්නේ. ඉතින් පසු ගිය දිනෙක ඔඋන්චි දෝනිගේ උපන්දිඅනය සමරා තිබුනේ මේ විදිහටයි..
1
2
3
4
5
6
7
8
9
10
11
12
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…