ජනප්‍රිය අය ගැන

ජාත්‍යන්තරය ජයගත් ADK හදිසියේම ලංකාවට ආවේ ඇයි – මෙන්න විස්තරේ

දිනේෂ් කනගරත්නම් කියලා කියන්නේ ලංකාවෙන් ජාත්‍යන්තරයට ගියපු සංගීතවේදියෙක්. සුරාංගනී මාළු ගෙනාවා ගීතය හරහා ලෝකයේම ආදරය දිනාගත්තු දිනේෂ් ඒ ආර් රහමන් ඇතුළු ඉන්දියවේ සන්ගිතවරුන් අතර වසර 10කට අධික කාලයක් වැඩ කරනවා. මොහු වසර අයෙත් ලංකාවට එනවා.

ADK නැතහොත් දිනේෂ් ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන යෝහානි සමඟ නවතම ගීතයක් එළිදක්විමටයි. ඉතින් ඒ ගැන ඔහු කියන්නේ මෙවන් කතාවකි.

“ලංකාවට ආවේ මම මගේ බිස්නස් පාට්නර් එක්ක. ඒ මියුසික් වීඩියෝ එකේ ප්‍රඩක්ෂන් ඔක්කොම ඉවරයි. එක අපි ලෝන්ජ් කරනවා ජනවාරි 28 වැනිදාට. එකට තමයි මම ඇවිත් ඉන්නේ”

1

2

3

4

5

6

7

8

9

10

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago