අප වටා පවතින ලෝකය ඉතා පුදුමාකාරයි. අපි හිතන්නේවත් නැති පතන්නේවත් නැති අමුතුම දේවල් සිද්ධවෙන හරි අපූරු තැනක්. සමහරක් දේවල් අපි නොදැනුවත්වම සිදුවෙනවා වගේම සමහර දේවල් ඇස් පනාපිටම සිදුවෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල ෆොටෝ එකක් ගත්තම අනිත් අය හිතන්නෙ ඇත්තටම ඒ ෆොටෝෂොප් එඩිට් එකක් කියලා. මොකද ඒක ඇත්තම සිදුවීමක් කියලා ඔයා කියනකම් කවුරුත් විශ්වාස කරන්න යන්නේ නැහැ. ඇත්තටම ඒවා හරි අපූරූ දේවල්. ඉතින් අද අපි ඔයාට අරගෙන ආවෙ අහම්බෙන් සිදුවුණු හරිම අහඹු පුදුමාකාර සිදුවීම් කිහිපයක්. ඒවාට පුළුවන් ඇත්තටම අපේ ඇස් රවට්ටන්න.
01
02
03
04
05
06
07
08
09
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…