ෆ්ලෑෂ් බෑක් කියල කියන්නේ එළිමහන් ප්‍රසංග වේදිකා කලාවේ දැවැන්තයෙක් කිව්වොත් වරදක් නැහැ. වසර 30ක් පමණ ඔවුන් සිය ආධිපත්‍ය පතුරුවා ගෙන ඉන්නවා. එහි නිත්‍ය කීබෝඩ් වාදක ශිල්පියා තමයි අරුණ තෙමෙල් කියලා කියන්නේ. සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු වලට අමතරව ඔහු හොද සංගීතඥයෙකු වනවා.
ඉතින් අරුණගේ විවහා දිවියට පසුගිය දා වසර 20ක් සපිරුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් උත්සවයක් සංවිධානය කරලා තිබුනා. ඒ වගේම අලුත විවහා වූ යුවලක් ලෙස පල්ලියට ගොස් දේව මෙහෙයටද සම්බන්ධ උනා. ඉතින් ඒ අවස්ථාවේ ආදරණිය ෆොටෝ එකතුවක් දැන් ඔබ වෙතට..
1
2
3
4
5
6
7
8
9
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…