මේ දිනවල සියත නාලිකාවේ විකාශය වන වෙස්ගත්තෝ නාට්‍ය යේ තුලන ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණි නවක නළු ෂැගී වීරනායක රංගනයෙන් දායක වන නවතම ටෙලි නාට්‍ය නුදුරේදීම විකාශය වීමට නියමිතයි. ගැන ඔහු කියන්නේ මෙවන් කතාවක්.
ඔව්, ඒ සුනිල් ප්‍රේමරත්න මහත්මයාගේ “21” ටෙලිනාට්‍ය. මෙහි මම පෙනී ඉන්නේ ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතය නිරුපනය කරන නයෝමි තක්ෂිලාගේ පෙම්වතා විදිහට. මේකත් වෙස්ගත්තෝ ටෙලිනාට්‍යයේ තුලින වගේ ටිකක් විතර කළු චරිතයක්. අමතරව තවත් ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න මට දැන් ආරාධනා ලැබිලා තියෙනවා.
1
2
3
4
5
6
7
8
9
10
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…