ජනප්‍රිය අය ගැන

විශ්ව කොඩිකාර පුංචි පවුල එක්ක කරපු ෆොටෝශුට් එක මෙන්න

දවසින් දවස තරුණ වෙන කඩවසම් නළුවෙක් තමයි විශ්ව කොඩිකාර කියලා කියන්නේ. ඔහු එදා වගේම අදත් වසර ගණනාවක සිටම පුංචි තිරයේ පෙම්වතාම තමයි. ඉතින් ඔහු ඒ වගේම දක්ෂයි

ඉතින් ඔහුට ආදරණිය පුංචි පවුලක් සිටිනවා. ඔහුගේ බිරිඳ එරන්දි. විශ්ව මේ වෙද්දී ආදරණිය තාත්තා කෙනෙක්. ඉතින් ඔහු විවහා වෙන්නෙත් ආදරය කරලා. ඔහු රංගනයට වගේම ගායනය, නර්තනය ටත් දස්කම් දක්වනවා. ඔහු මේ දවස් වල කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ද දකින්නට පුලුවන්. ඉතින් විශ්ව ආදරණිය පවුල එක්ක ලස්සන ෆොටෝශුට් එකක් කරලා තියෙනවා.

1

2

3

4

5

6

7

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago