තොල් අඳුරු පැහැ වෙන්න විවිධ හේතු බලපානවා. තද හිරු එලියට නිරාවරණය වීම, ආසාත්මිකතා, බාල තත්ත්වයේ තොල් ආලේපන භාවිතය, බුලත් විට කෑම, දුම් පානය, කැෆේන් අඩංගු බීම වැඩිපුර පානය කිරීම ආදිය මින් සමහරක්. මේවා නිසා අඳුරු පැහැ ගැන්වුණු තොල් ඇති අය විශාලමුදලක් වියදම් කරලා විවිධ ප්‍රතිකාර කරනවා. අද කියන්න යන්නේ තොල්වල අඳුරු පැහැය නැති කරන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. ඔබත් අඳුරු පැහැ තොල් නිසා වදවිඳිනවා නම් මේ ලිපිය ඔබට සහනයක් වේවි. 01) දෙහි දෙහි කියන්නේ මුහුණ සුදු වීමට, ලප කැළැල් නැති කිරීමටත් යොදා ගන්නා දෙයක්. ඔබේ අඳුරු පැහැ වුණු තොල් වලටත් ඔබට දෙහි භාවිතාකරන්න පුළුවන්. මේ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඔබ රාත්‍රී නින්දට යාමට පෙර දෙහි බින්දු කිහිපයක් ගෙන එය ඔබගේ තොල් වල ආලේප කරන්න. මාස දෙකක් පමණ එක දිගට මේ විධියට කළොත්ඔබට ඉක්මනින්ම තොල්වල අඳුරු පැහැය නැති කර ගන්න පුළුවන් වේවි. තරමක් තුනී දෙහි පෙත්තක් කපා ගන්න. එය මතට සීනි ස්වල්පයක් ඉස එය ඔබේ තොල් මත හොඳින් අතුල්ලන්න. එමගින් ඔබේ තොල්වල ඇතිමැරුණු සම ඉවත් වී නැවුම් සම මතු වේ. මෙය දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබා ගත හැක. දෙහි,ග්ලිසරින් හා මී පැණි තේ හැඳි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කරන්න. ප්‍රතිඵල ලැබෙනතුරුමෙය සිදු කරන්න. 02) රෝස රෝස කියන්නේ සමට සිනිඳු බවක්, සීතලක් ලබාදෙන මෙන්ම සමට මොයිස්චරයිසින් ලබා දෙන ඉතාම හොඳ ඖෂධයක්. තොල්වල අඳුරු පැහැයනැති කරන්නත් මෙය උපයෝගී කරගන්න පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ රෝස වතුර බිංදුවකට මී පැණි බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කිරීමයි. දිනකට දෙතුන් වරක් මෙසේ කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රෝස පෙති තලප මේස හැන්දකට බටර් තේ හැන්දක් සමග මී පැණි හෝ කිරි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු එය ඔබගේ තොල් මත ආලේප කරමෘදුව සම්බාහනය කරන්න. මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න. රෝස පෙති කිහිපයක් ගෙන එය කිරි වල පොඟවා පැයක් පමණ තබන්න. ඉන් සපු එය හොඳින් මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. ඉන් පසු එයට මී පැණිතේ හැඳි භාගයක් හා සැෆ්‍රන් ස්වල්පයක් එකතු කරන්න. මෙම මිශ්‍රණය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා ඉවත් කරන්න. දිනකටදෙවරක් මෙය සිදු කරන්න. 03) ඔලිව් ඔයිල් සුන්දර දෙතොලක් ලබා ගැනීමට ඔලිව් ඔයිල් කියන්නෙත් හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් ඔයිල්වල ඇති පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ තොල් වලට මනාපෝෂණයක් ලබා දෙන අතරම තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් ද ලබා දී තොල් සිනිඳු කර ලස්සන කරනවා. නියම තත්තවයේ ඔලිව් ඔයිල් බිදු කිහිපයක් ගෙන ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. දිනපතා නින්දට යාමට පෙර මෙය සිදුකළහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු මෙම මිශ්‍රණය තොල්වල ආලේප කර මෘදුව ස්ක්‍රබ් කරන්න. සතියකටසැරයක් පමණ මෙය සිදු කරන්න. මෙය හරියට කළොත් මාසයක් හෝ දෙකක් ඇතුලත ඔබට ඔබේ තොල්වල ස්වභාවික වර්ණය මෙන්ම දීප්තිමත්පෙනුමක් ලබා ගන්න පුළුවන්. 04) සීනි ඔබේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සීනි කියන්නේ ඉතාම වැදගත් ද්‍රව්‍යයක්. මෙමගින් තොල්වල ඇති අඳුරු පැහැති මැරුණු සෛලඉවත් කර නැවුම් පෙනුමක් ලබා දෙයි. සීනි මේස හැඳි තුනක් සහ බටර් මේස හැඳි තුනක් හොඳුන් මිශ්‍ර කර තරමක් ඝන මිශ්‍රණයක් සාදා ගන්න. එයින් ඔබේ තොල් මෘදු ලෙස ස්ක්‍රබ්කරන්න. සතියකට සැරයක් මෙය සිදු කරන්න. සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැඳි භාගයක් හොඳින් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් සතියකට වරක් පමණ ඔබේ තොල්ස්ක්‍රබ් කරන්න.…
එක් වසරක් තුළ ලොව පුරා කසළ ටොන් බිලියන 2.01 ක් නිපදවන අතර, එයින් අවම වශයෙන් 33% ක් පරිසර හිතකාමී ආකාරයෙන්…
සමහර ක්‍රම ඇත්තෙන්ම මංකොල්ලකෑම් සහ අනන්‍යතා සොරකම් වැළැක්වීම සඳහා ජීවිතාරක්ෂක වේ. සොරුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට පටන් ගත්…
අද කාලේ කාන්තාවන්ගේ ජනප්‍රියම මාතෘකාවක් තමයි ලස්සන විම සුදුවීම සහ beauty drink කියන්නේ. තමන්ගේ රූපය ඔප්නංවා ගැනීම සදහා අදවෙළද පොළේ බොහොමයක් නම් යටතේ බියුටි ඩ්‍රින්ක්ස් වර්ග තිබුණත් අධික මිල සහ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසාවෙන් බොහොමයක් කාන්තාවන්කණස්සලු වෙනවා.ඉතින් සුදු වෙන්න ලස්සන වෙන්න කැමති අයට 100%ක ප්‍රතිඵල සහිත ස්වභාවික beauty drink එකක් ගැනයි. ඒ තමයි කැරට්යුෂ පානය. කැරට් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම වාසින් මොනවද ? 1.ඇස් පෙනීම ඉතා හොඳින් වර්ධනය කරයි. 2.සමෙහි ඇති ආසාදන වර්ග, බැක්ටීරියා ආසාදන වර්ග සමනය කරයි. 3.සමෙහි පවතින පැල්ලම් නැති කොට සමට ඒකාකාරී ස්වභාවයක් ගෙන දෙයි. 4.සමෙහි රැලි වැටීම් අවම කොට තරුණ සමක් ලබාදෙයි.සම වයසට යාම ට අදාළ ලක්ෂණ ප්‍රමාද කරයි. 5.සමට හොඳ පැහැයක් ලබා දෙයි. 6.ආහාර ජීර්ණය පහසු කරවමින් මල බද්ධය වලකයි. 7.ශරීරයේ උෂ්ණත්වය අවම කරමින් තම සෞම්‍ය කරයි. 8.ශරීර විෂ නසයි. 9.හිසකෙස් වල පවතින ගැටලු වලට පිලියම් කරයි.අලංකාර දිලිසෙන හිසකෙස් ලබාගැනීමට උපකාර කරයි. 10.කොලෙස්ටරෝල් සහ හෘද රෝග වලට හිතකරයි. 11.මුඛ රෝග වලට කදිමයි. 12.අස්ථි ශක්තිමත් කරයි. 13.ආමාශගත රෝගවලට සහනයක් ලබාදෙයි.ආමාශය සුවපත් කරයි. 14.අර්ශස් රෝග සුවපත් කරයි. මල පිටකිරීමේදී දැනෙන අපහසුතා සමනය කරයි. 15.ස්නායු ශක්තිමත් කරයි. 16.මතක ශක්තිය වැඩි කරයි.…
ඔබේ ස්ථානය සඳහා ලස්සන දේවල් සොයා ගැනීම විශාල ගනුදෙනුවක් වේ, නමුත් අයිතමයක් දුර්ලභ හෝ අසාමාන්ය මෝස්තරයක් තිබේ නම්, මිලදී ගැනීම…
ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ සන්නාමවලට ඔවුන්ගේ නම් ලැබුණේ කෙසේද සහ ඒවායේ ලාංඡනවල තේරුම කුමක්දැයි අපගෙන් බොහෝ දෙනෙක් කල්පනා කර ඇත.…
1.වෙනත් ගැහැණියකගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම ට මැලි වෙන්න එපා. 2.සමාජයේදී, මඟ තොටේදී අසාධාරණයක් වූ විටක නිශ්ශබ්දව ඉන්න එපා. 3.එකම වරදට දෙසැරයක් සමාව ඉල්ලන්නත්/ දෙන්නත් එපා. 4.තමන්ගෙ රූපය ගැන අන් අයගෙන් අදහස් අහන්න එපා. 5.ආදරය, යාළු කම, සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා. 6.අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා. 7.අනුන්ගේ පවුල් ජීවිතේකට හවුල් වෙලා අනිත් ජීවිත අවුල් කරන්න එපා. 8.විවාහයෙන් පස්සේ තමන්ව අහිමි කර ගන්න එපා. 9.දෑවැද්ද විදිහට උගත්කම අරන් යන්න අමතක කරන්න එපා. 10.මිනිස්සුන්ගෙ ක්‍රියාව මිස වචන විශ්වාස කරන්න එපා. 11.උපයන්නෙක් මිස කාගෙන්වත් යැපෙන්නෙක් වෙන්න එපා. 12.අන් කිසිම ගැහැණියකගේ චරිතය වචන වලින් විනාශ කරන්න එපා. 13.තනිවෙන්න බය වෙන්න එපා. 14.බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා. 15.තමන්ට නැති දේවල් මවා පාමින් තමන්වම රවටා ගන්න එපා. 16.පෞර්ෂවත් ගැහැණියක වීමට පමා වෙන්න එපා. (උ.ගැ)
පුරාණ ග්‍රීක මූර්ති සම්පූර්ණයෙන්ම වර්ණයෙන් තොර බව මෙන් අපගෙන් සමහරෙක් සත්‍ය යැයි විශ්වාස කරන දේ වැරදිය. එය පෙනෙන පරිදි, ඒවා…
"නිර්මාණය යනු බුද්ධිය දෘශ්‍යමාන කරයි" යනුවෙන් පවසන ආශ්වාදජනක උපුටා දැක්වීමක් තිබේ. වාස්තු විද්‍යාත්මක හෝ වෙනත් බොහෝ මෝස්තර වල එය හරියටම…
1.බඩ ඉගුරු ඇට (popcron) - 100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න. 2.සෝයා ඇට - 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා එවිට ලිපෙන් අයින් කරගන්න. 3.මුංඇට - 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් කරගන්න. 4.සුදු හාල් - 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා සදා ගන්නා ආකාරය. මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරගන්න අන්තිමට ඒ ටික හලා ගන්න. ඔබේ අවශ්‍යතාවය පරිදි කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරගන්න. සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා රසයි හදලා බලන්න. කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එකඑක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක ඇත්තෙන්ම තෙරුමක් නෑ.