මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය යේ දිගැසි නැතහොත් සචින්තනී කෞෂල්‍යා කියලා කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි.…
කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින් ලියනගේ කියල කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගත් දක්ෂ…
නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ දෙවැනි ඉනිම කතා මාලාව හරහා රසික හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියකි. නයනතාරා රංගන දිවියට අත්පොත් තැබුවේ…
ගොඩක් කාලයකට පස්සේ නැවතත් නෙහාරා පීරිස්ව පුංචි තිරයෙන් අපට දැකගන්නට ලැබෙනවා. අම්ම කෙනෙක් හැටියට ඇය අවුරුද්දක්ම දරුවා වෙනුවෙන් නෙහාරා කැපවුණා.…
නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් නයෝමිව ගොඩ දෙනෙක් අදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය නිසා.…
දිනේෂ් කනගරත්නම් කියලා කියන්නේ ලංකාවෙන් ජාත්‍යන්තරයට ගියපු සංගීතවේදියෙක්. සුරාංගනී මාළු ගෙනාවා ගීතය හරහා ලෝකයේම ආදරය දිනාගත්තු දිනේෂ් ඒ ආර් රහමන්…
දිල්කි උරේෂා කියන්නෙම වෙනස්ම ආකාරයේ ගීත වලින් කරලියට පැමිණි අයෙක්. ඉතින් ඇය සමග සිදු කරපු කතාවක් මේක. සංජය එක්ක කරපු…
ආදරණීය දඟකාර පෙම්වතිය ලෙසින් පුංචි තිරය හැඩකරන රුවත්තියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ වෙනස් වූ චරිතයකින්.…
මුළු ලංකාවම දන්නා හඳුනන ඒ වගේම ආදරය දිනාගත් කළා පවුලක් තමයි ඇන්තනි පවුල කියල කියන්නේ. ඔවුන්ගේ පවුලේ දරුවන් තුන්දෙනෙක් සිටිනවා.…
සොනාලි ටීචර් කිව්වම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. මොකද දෙවැනි ඉනිම කතා මාලාවේ එන සොනාලි ටීචර්ගේ චරිතය ප්‍රේක්ෂකයන් හුග දෙනෙක්…