නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් නයෝමිව ගොඩ දෙනෙක් අදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය නිසා. ඒ චරිතය නිසා ඇය ඇත්තටම නපුරුයි කියල තමයි හුග දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඉතින් ඇය ගිය අවුරුද්දේ කියල තිබුනේ මේ අවුරුද්දේ ඇය විවහා වන බවයි. ඇය රහසේම විවහා වෙලාද කියන ගැටලුව ගොඩ දෙනෙක්ට මේ වන විට හිතෙනවා.
කඩවසම් තරුණයෙක් එක්ක කරපු අලුත්ම ෆොටෝශුට් එකක් නිසා ඇය විවහා වෙලා කියල ගොඩ දෙනෙක් හිතනවා. ඒ කොහොම උනත් උඩරට මනාලියක් ලෙස සැරසී කල ඒ සුන්දර ෆොටෝශුට් එක දැන් ඔබට බලාගන්න පුළුවන්.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…
"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…
අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…
පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…