ජනප්‍රිය අය ගැන

මගේ වීරයා ආර්නෝල්ඩ් මම එයාව ෆලෝව් කරනවා. මධූෂි අමරසිංහ

ලංකාවේ කාන්තාවන් අතරින් සුවිශේශි තැනක් හිමිකරගන්න කාන්තාවක් ගැනයි මේ කියන්න යන්නෙ. පිරිමියෙකුගේ ශරිරයක් මෙන් හැඩ ශරීරයක් ඇති ශාරීරික යෝග්‍යතා පුහුණු කාරියක් වන මැය නමින් මධුෂි අමරසිංහයි.

පාසල් වයසේ සිටම ක්රීඩාවට දක්ෂතා දැක්වූ ඇය පැසිපන්දු මෙන්ම දැල්පන්දු ක්රීඩාව සිදුකරන ලද අතර උසස් පෙළ ඉතාමත් ඉහළින් සමත් වුවත් ඇයට විශ්ව විද්යාලය යාමට නොහැකි වුණා එසේ වූයේ ඇය අසනීප තත්ත්වයෙන් පසු වූ නිසයි.

පාසල් වයසේ සිටම නීතිඥවරියක් වීමේ බලාපොරොත්තු ඇති වූ කටයුතු කරන ලද ඇය එම නීතිඥවරියක් වීමේ සිහිනය නිසාම සබරගමු විශ්ව විද්යාලයේ සබරගමු විශ්වවිද්යාලයේ පාඨමාලාවක් හදාරනු ලබන අතර,

ඇයට තිබූ අසනීප තත්ත්වයෙන් නිසා එම නීතිඥ වරයෙකු වීමේ සිහිනය තබාගනිමින් පෞද්ගලික අංශයේ රැකියාවක් කරා යොමුවනවා.

2013 වර්ෂයේදී පෞද්ගලික අංශය කළමනාකරුවෙකු සමග විවාහ වන ඇයට තමන්ගේ ස්වාමියා විශාල ශක්තියක් වන අතර ඇය විවෘත විශ්ව විද්යාලයේ නීතිවේදී ඉගෙන ගැනීම ආරම්භ කරන අතර ,

නැවත ඇයට වූ අසනීප තත්ත්වය නිසා ඒ කටයුතුත් නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වුවත් තමන්ගේ අධිෂ්ඨානය ඇතිව ඉදිරියට කටයුතු කරන්නට ඇය කටයුතු කළා.මෙම අසනීප තත්ත්වය නිසා ජීවිතේ බොහෝ දේවල් මගහැරුණු ඇයට සෑම මොහොතකම ශක්තියක් වුණේ තමන්ගේ ආදරණීය ස්වාමියා බව පුවත්පත් මාධ්ය සාකච්ඡාවක් හා එක්වෙමින් කියා තිබූ අතර,

විවේකීව සිටින සෑම අවස්ථාවකදීම ඇය කාය වර්ධන කායවර්ධන මධ්යස්ථානයකට යාමට කටයුතු කරනු ලැබුවා ඒ පිළිබඳ දැඩි ආශාවකින් යුතුව කාය වර්ධන කායවර්ධන ක්ෂේත්රයේ කටයුතු කිරීමට ඇය සූදානම් වූ අතර,lanka institute of fitness and nutrition ඔස්සේ අධ්යාපන කටයුතු ආරම්භ කරන ලද අතර ඒ ඔස්සේ ඇය වෘත්තීයෙන් ශාරීරික යෝග්යතා පුහුණු කාර්යයක් වශයෙන් කටයුතු කරන්නට වුණා.

අපේ රටේ කාන්තාවන් කායවර්ධන ක්ෂේත්රයට පිවිසීමෙන් අඩු ප්රවණතාවක් ඇති මේ වගේ කාලයක එය ඉදිරියට ගෙන යාමට ඉතාමත් ආසාවෙන් සිටින අතර ඒ වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඇය තම අදහස් දැක්වීම් ඇතිවී පවසා තිබුණා.

1

2

3

4

iloveyou@lk

Recent Posts

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත…

3 years ago

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න.…

3 years ago

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ…

3 years ago

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්…

3 years ago

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති…

3 years ago

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන…

3 years ago