ඒ සදහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය,1.චාකෝල්2.කඩල පිටි3.රෝස වතුර4.කෝමාරිකා මදය පිරිසිදු භාජනයක් අරගෙන කඩල පිටි මේස හැන්දක්,චාකෝල් මේස හැන්දක්,කෝමාරිකා මදය හා රෝස…
ඔබගේ සම Photoshop කර අලංකාර කරගන්නවාට වඩා ස්වභාවිකවම අලංකාර කරගැනීමට I Love You හි අප ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයක් අද ඔබ…
ස්වාභාවික බ්ලීචීන් රාබූ කියන්නේ මෙලනින් පාලනය වෙන එලවලුවක් කියන්න එක ඔබ දන්නවා නේද ඒවගේම රතු අල. කොල පැහති එළවළු වර්ග.…
අපගෙන් සමහරක් ස්වභාවිකවම විශාල හා දිලිසෙන හිසකෙස් ඇතිව උපත ලැබීමට වාසනාවන්ත වන නමුත් බොහෝ දෙනෙකුට එය තමන් විසින් සිදු කරගත…
සෞන්දර්යාත්මක ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ජාත්‍යන්තර සංගමය විසින් පළ කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව 2017 දී කාන්තාවන් මිලියන 17 ක් ශල්‍ය හා…
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය. කඩල පිටිපොල් කිරිකස්තුරි කහ කුඩුවියලි දොඩම් පොතු කුඩු. ලෙමන්මීපැණි. මේවා මුහුණට අවශ්‍ය පමණ අරගෙන හොදින් කලවම්…
ඔබ දන්නවාද කහ වලින් බොහෝ රෝග රැසකට මහගු උපකාරක් වුනු බව ඒ වගේම පොල් කිරි වලින් අම්ලපිත්ත රෝගයයට මහගු උපකාරයක්…
ගෝල්ඩන් ඔයිල් නැත්නම් කහ තෙල් සත්කාරය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ පොල්කිරි සහ අමු කහයි. මෙය සාදා ගන්නා ආකාරය. 1.කහ…
ජපන් අසාහි සම්බාහනය ලොව පුරා ජනප්‍රිය නිරූපණ ක්‍රමයකි. වසා ගැටිති ඉලක්ක කර එය ඉදිමීම සමනය කරන අතර ඔබේ මුහුණේ සමේ…
සෑම කාන්තාවක්ම කැමැතියි තවත් කෙනෙක් තමන්ව වර්ණනා කරනවා නම්. එහෙම වර්ණනා කරන තත්ත්වයට ලස්සන වෙන්න තමයි හැම කෙනෙක්ම උත්සාහ දරන්නේ.…