මෙවර පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් යුධ හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට සහ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් තවත් ලෝකඩ පදක්කමක් හිමි කරගත් දුලාන් කොඩිතුවක්කු වෙත ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මෝටර් රථ දෙකක් ත්‍යාග වශයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව වාහන අපනයන කරුවන්ගේ සංගමය ඒ සදහා අනුග්‍රහය ලබාදී තිබෙනවා.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15
